Home Desing , BOQ & Construction, නිවාස සැලසුම් , ඇස්තමේන්තු සැකසීම , හා නිවාස ඉදිකිරීම් - Sri Lankan largest Job Seeker - apeweda.com
  • 2021-01-10 5:54 am
  • Ambalantota, Hambantota
රු 12(Negotiable)

නිවාස සැලසුම් , ඇස්තමේන්තු සැකසීම , හා නිවාස ඉදිකිරීම් .

ඔබගේ ඉඩමට සරිලන ආකාරයේ නිවාස සැලසුම්

 වාස්තු විද්යානුකූල නිවාස සැලසුම්.

 නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව.

 සැලසුම් තමන්ගේ සිතැගි පරිදි සකසාදීම

 ත්රිමාණ සජීවිකරණය,(3D)

 පහසු අය කිරීම.

 වර්ග අඩිය රු. 12/=

 3D -වර්ග අඩිය රු. 30/= සිට

 ඉඩම් පරීක්ෂාව රු. 5000/= සිට

 බැංකු ණය සදහා අවශ්ය ඇස්තමේන්තු සදහා අයකිරීම රු. 5000/=

 ඉදිකිරීම් ඇස්තමේන්තු මුදලින් 35% ගෙවා  ඉතිරිය මාසික  වාරික ලෙස ගෙවීමේ පහසුකම.

 ඉංජිනේරු අනුමත කිරීම්.

 නිවාස ඉදිකිරීම්

 නිවාස සදහා වන සම්පූර්ණ ප්රයෝගික ඇස්තමේන්තු පිළියෙළ කිරීම.

 බැංකු ණය සදහා අවශ්ය වන පරිදි ඇස්තමේන්තු සැකසීම.

අප විසින් ඉදිකිරීම් සිදුකරනු ලබන නිවාස සදහා ඉහත සියලු සේවාවන් නොමිලේ ලබා දෙන බව සතුටින් දන්වමු.

ඔබගේ නිවාස සිහිනය අපට කියන්න. අපි එය සැබෑ කර දෙන්නෙමු.

අප හා සම්බන්ධ වීම සඳහා දවසේ ඔනැම වෙලාවක අපගේ අංක සදහා ඇමතුම් ලබා ගත හැක. 0713979644 , 0760098795 (WhatsApp) ,

FB page :- Dn Home Dising and construction

Overview

  • Category : 17.Architecture-House Plan

Leave a Review

Your email address will not be published. Required fields are marked *

hit counter